විධායක බලය   Leave a comment

විශේෂිත අවස්ථාවන්ට අදාළව පොදු ප්‍රතිපත්ති සෑකසිම හෝ අදාළ පොදු ප්‍රතිපත්ති සෑකසිම හෝ අදාළ  කිරිම ලෙස විග්‍රහ කර ඈත.

  1. නිති සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිම.

  2. රටේ යථා පෑවෑත්ම තහවුරු කිරිම.

  3. දේපළ සහ ජනසතු කරන ලද කර්මාන්ත සහ සේවාවන් පරිපාලනය කිරිම.

  4. විදේශ ප්‍රතිපත්ති මෙහෙය විම.

  5. යුද මෙහෙයුම් පෑවෑත්විම සහ අධ්‍යාපනය.

  6. මහජන සෞඛ්‍ය, ප්‍රවාහන සහ ජාතික රක්ෂණය වෑනි සේවාවන් සෑලෑස්විම හෝ අධික්ෂණය වඩාත් නිශ්චිත ලෙස විධායක බලයට ඈතුලත් වේ.

ජනාධිපති – ->  අමාත්‍ය මණ්ඩලය – – > රාජ්‍ය සේවය

අමාත්‍ය මණ්ඩලයේ තත් කාර්ය කාරක සභා

ඈමති මණ්ඩලයේ විෂය කේෂ්ත්‍රයට පෑවරෙන කටයුතු කාර්යක්ෂමව ඉටු කිරිම සදහා විශේෂ කරුණු පරික්ෂා කර බලා වාර්තා කිරිමට තත් කාර්ය කාරක සභා පත් කරනු ලබයි.

විධායකයේ අඛණ්ඩ පෑවෑත්ම

  1. පාර්ලිමේන්තුව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රතික්ෂේප කල විට.

  2. පාර්ලිමේන්තුව විසර්ජන පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කල විට.

  3. පාර්ලිමේන්තුව රජයට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් සම්මත කල විට.

  4. අගමෑතිධූරය හිස් වූ විට.

ඉහත අවස්ථාවලදී අමාත්‍ය මණ්ඩලය විසිරේ.ජනාධිපති තවදුරටත් ධුරයේ දරයි.

පාර්ලිමේන්තුව විසුරුවා හෑර ඈති කාලය තුළ අමාත්‍ය මණ්ඩලය

පාර්ලිමේන්තුව විසුරුවා හෑර ඈති කාලය තුලදී අමාත්‍ය මණ්ඩලය තවදුරටත් කටයුතු කරයි.පාර්ලිමේන්තු මෑතිවරණය අවසන් වනතුරු අමාත්‍ය මණ්ඩලය පවති.මේ කාලය අතරතුර අගමෑති ධුරය හිස් වුවද ඈමති මණ්ඩලය විසිරෙන්නේ නෑත.

අමාත්‍ය මණ්ඩලයේ වගකිම

  1. සාමුහික වගකිම සහ උත්තර දීම

  2. ඈමතිවරුන්ගේ පෞද්ගලික  වගකිම

අමාත්‍ය මණ්ඩලයේ සාමුහික වගකිම

අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන සෑම තිරණයක් සදහාම ඈමතිවරුන් සියලු දෙනාම එක ලෙස වගකියයි.යම් ප්‍රතිපත්තියක් ඈමති මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිරණය කල විට එයින් බෑහෑර විමට හෝ තමන්ගේ අනුග්‍රහය නෑතෑයි කිමට අමාත්‍යවරුන්ට අවකාශයක් නෑත.

“අමාත්‍යවරයෝ එක හඩින් කතා කල යුත්තහ.ඔවුහු සෑම දෙනාම එකම කතාවක් කිව යුත්තහ.එක් අමාත්‍යවරයෙකුගේ ප්‍රතිපත්තියක් තවත් අමාත්‍යවරයෙකුගේ ප්‍රතිපත්තියක් අතර වෙනසක් නොතිබිය යුතුය.ප්‍රතිපත්තියක් කිසි විටෙක හෝ එක් අමාත්‍යවරයකුගේ ප්‍රතිපත්තියක් විය නොහෑකි අතර සෑම විටම එය අමාත්‍ය මණ්ඩලයේ හෝ ආණ්ඩුවේ හෝ ප්‍රතිපත්තියක් වේ.”

J.A.L.Cooray, P.193

අමාත්‍ය මණ්ඩලයේ මතයට වෙනස් මත ප්‍රකාශ කරන අමාත්‍යවරුන්ට ඉල්ලා අස්විමට සිදු වේ.

උදා: 1988 මුදල් ඈමති රොනි ද මෙල් මහතා ඉල්ලා අස් විම

Leave a comment