Archive for January 2013

ස්ථාවර නියෝග   1 comment

ස්ථාවර නියෝග යනු පාර්ලිමේන්තුව විසින් අනුගමනය කරනු කාර්ය පටිපාටිය පාලනය කරන රීති මාලාව වේ.මේවා සම්මත කර ඈත්තේ ද පාර්ලිමේන්තුව විසින්මය.

මහ මෑතිවරණයකට පසු ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ පාර්ලිමේන්තුවේ මුල් රෑස්විම්වල වෑඩ කටයුතු

මහමෑතිවරණයකට පසු රෑස්වන පාර්ලිමේන්තුවේ ප්‍රථම රෑස්විමේ කටයුතු පිලිබදව ප්‍රතිපාදන 1 වන ස්ථාවර නියෝගයේ දක්වා ඈත.මේ අනුව ප්‍රථම රෑස්විමේ දී කථානායකවරයා තෝරා පත් කර ගෑනිමට පෙර සිදුවිය හෑකි එකම කාර්යය වන්නේ පාර්ලිමේන්තුව කෑදවිම පිලිබද ජනාධිපතිතුමාගේ ප්‍රකාශය පාර්ලිමේන්තු මහලේකම් විසින් කියවීමය.

Read the rest of this entry »

Posted January 25, 2013 by udaniwijesinghe in ස්ථාවර නියෝග

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ධුර කාලය   Leave a comment

අවශ්‍ය නම් 3 වන සංශෝධනයේ අයිතිය අනුව ක්‍රියාකරමින් 2009/11/18 දින හෝ ඉන්පසුව ජනාධිපතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටිමට වර්තමාන ජනාධිපතිවරයාට බලය ඈත.එම ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය අනුව ධුර කාලය අවස්න් වීම සහ ධුර කාලය අවසන් විම සහ ධුර කාලය ආරම්භ විම පිළිබද විවිධ අවස්ථාවන් සාකච්ඡා කරමු.

වර්තමාන ජනාධිපතිවරයා එම ජනාධිපතිවරණය ජයගතහොත්,

1.ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුගේ ඊළග වසර 6ක ධූර කාලය 2011/11/18 දින සිට ආරම්භ විය යුතුය.

2.ඔමල්පේ සෝභිත හිමි නඩු තීන්දුව අනුව ඔහුගේ ඊළග වසර 6ක ධූර කාලය මෑතිවරණ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කල දින සිට ආරම්භ විය යුතුය.

මෙම පරස්පරතාවය එවෑනි අවස්ථාවක පෑන නෑගුනහොත් ශ්‍රේෂ්ඨාධිකරණය මගින්ම විසදා ගෑනිමට සිදු වනු ඈත.

Read the rest of this entry »

ජනාධිපති ධූරය   Leave a comment

ජනාධිපති ධූරය සදහා තෝරා ගෑනිම ජනරජයේ ජනාධිපතිවරයාට වසර 6ක් ධුර දෑරිය හෑකිය.උපරිම වශයෙන් ජනාධිපති ධුරයට පත් විය හෑක්කේ 2ක් පමණි.වයස අවුරුදු 30 සම්පුර්ණ වූ ශ්‍රී ලංකාවේ පුරවෑසියෙකු විම සම්පුර්ණ කළ යුතු තවත් අවශ්‍යතාවයකි.ජනාධිපතිවරණයක් පෑවෑත්වීම මෑතිවරණ කොමිෂන් සභාව මගින් සිදු කරයි.ජනාධිපතිවරණයක් සදහා නාම යෝජනා ඉදිරිපත් කළ හෑකි ක්‍රම 2ක් පවති.

1.පිලිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විම.

2.ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රිවරයෙකු ලෙස සිටිම හෝ ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රිවරයෙකු ලෙස සිටින ඡන්ද හිමියකු විසින් යෝජනා කිරිම.

Read the rest of this entry »

කම්කරු විනිශ්ච සභා   Leave a comment

කාර්මික ආරවුල් පනත යටතේ පිහිටුවා ඈති අතර රට පුරාම ක්‍රියාත්මක වේ.කම්කරු විනිශ්ච සභාවට සභාපතිවරයා පත් කරනු ලබන්නේ අධිකරණ සේවා කොමිෂම විසිනි.කම්කරු විනිශ්චය සභා අධිකරණයක් නොවුවද එහි සභාපතිවරයාට අධිකරණ නිලධාරියෙකු සතු බලතල සහ වරප්‍රසාද ඈත.

කම්කරු විනිශ්චය සභාවේ බලය

  1. නිති විරෝධීව සේවයේ අවසන් කිරිම – සේවය අවසන් කිරිම ,අනුමිත ලෙස සේවය අවසන් කිරිම.

  2. බේරුම් කිරිම

  3. පාරිතෝෂිත නොගෙවීම පිළිබද පරීක්ෂණ පෑවෑත්වීම

Read the rest of this entry »

කම්කරු නීතිය   Leave a comment

කම්කරු නීතිය හෙවත් කාර්මික නීතිය සම්පුර්ණයෙන්ම ගොඩ නෑගි ඈත්තේ ස්වාමි සේවක සබදතාවය මතය.ස්වාමියාගේ අයිතිවාසිකම් අතර සමතුනයක් ඈති වන පරිදි නීති සකස් කිරිමට බොහෝ විට සෑම රාජ්‍යයක් ම පාහේ උත්සහ කරයි.  ලංකාවේ කම්කරු නීතිය හා සම්බන්ධ විශේෂ වෑදගත්කමක් ඈති පනත් ගණනාවකි.

  1. කාර්මික ආරවුල් පනත

  2. සාප්පු හා කාර්යාල සේවක පනත

  3. සේවකයන්ගේ සේවය අවසන් කිරීමේ පනත

  4. සේවක වන්දි ගෙවිමේ පනත

  5. පාරිතෝෂිත ගෙවිමේ පනත

  6. වෘත්තීය සමිති ආඥා පනත

Read the rest of this entry »