Archive for February 4, 2013

විධායක බලය   Leave a comment

විශේෂිත අවස්ථාවන්ට අදාළව පොදු ප්‍රතිපත්ති සෑකසිම හෝ අදාළ පොදු ප්‍රතිපත්ති සෑකසිම හෝ අදාළ  කිරිම ලෙස විග්‍රහ කර ඈත.

  1. නිති සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිම.

  2. රටේ යථා පෑවෑත්ම තහවුරු කිරිම.

  3. දේපළ සහ ජනසතු කරන ලද කර්මාන්ත සහ සේවාවන් පරිපාලනය කිරිම.

  4. විදේශ ප්‍රතිපත්ති මෙහෙය විම.

  5. යුද මෙහෙයුම් පෑවෑත්විම සහ අධ්‍යාපනය.

  6. මහජන සෞඛ්‍ය, ප්‍රවාහන සහ ජාතික රක්ෂණය වෑනි සේවාවන් සෑලෑස්විම හෝ අධික්ෂණය වඩාත් නිශ්චිත ලෙස විධායක බලයට ඈතුලත් වේ.

Read the rest of this entry »

අමාත්‍ය මණ්ඩලය   Leave a comment

අමාත්‍ය මණ්ඩලය තෝරා ගනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතුරිනි.ජාතික ප්‍රතිපත්ති සකස් කිරිමෙන් එය ක්‍රියාත්මක කිරිමෙන් කාර්ය පෑවරි ඈත්තේ අමාත්‍ය මණ්ඩලයටය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(1)

ජනරජයේ ආණ්ඩුවේ

  • පාලනය මෙහෙයවිම
  • පාලනය පිළිබද විධානය අමාත්‍ය මණ්ඩලයට භාර කර ඈත.

පාර්ලිමේන්තුවට

  • සාමුහික වගකිමට
  • උත්තර දීමට අමාත්‍ය මණ්ඩලයට බෑදි සිටි.

Read the rest of this entry »