Archive for August 23, 2012

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය   Leave a comment

දෙමාපියන් හා දරුවන්, සහොදර සහෝදරියන්, අඹු සැමියන්, සීයා/ආච්චී, අත්ත/අත්තම්මා ආදීන්, මාමලා, නැන්දලා, වෛවාහික ඥාතීන් හෝ වෙනත් පවුල් නෑසබඳතා ඇති පුද්ගලයන්ට හෝ සහවාසයේ යෙදෙන සහකරු ආදීන් අතර ප‍්‍රචණ්ඩත්වයන් හා හිංසනයන් ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය ලෙස පිළිගැනේ. විශේෂයෙන්ම කාලාත‍්‍රයන් හෝ සහවාසයේ යෙදෙන සහකරුවන්, හා එකට ජීවත් වන කලින් සිටි සහකරුවන් යන මේ ආදීන් අතර සිදුවන හිංසනයන් ගෘහස්ථ පීඩනයට ඇතුළත් වේ. ගෘහස්ථ පීඩනයට කාන්තාවෝ ද අපරාධකරුවන් විය හැකිය. එහෙත් දැනට මෙහෙයවා ඇති පර්යේෂණවලින් නම් හෙළි වී ඇත්තේ අපරාධකරුවන්ගෙන් වැඩි දෙනා පිරිමි බවත් හිංසනයන්ට ලක්වන වැඩි දෙනා ගැහැණුන් හා ගැහැණු ළමුන් බවත් ය.

Read the rest of this entry »

Posted August 23, 2012 by udaniwijesinghe in වෙනත්

මූලික අයිතිවාසිකම් 02   Leave a comment

 

13 ව්‍යවස්ථාව අපරාධ යුක්තිය පසිදලීමේ දී නිසි ක්‍රියාදාමයේ හා සම්බන්ධ නීති

13(1) ව්‍යවස්ථාව සිර භාරයය ගෑනීම හා සම්බන්ධ ව්‍යවස්ථානූකූල අයිතින්.

  • යම් සිර භාරයට ගනු ලෑබිය හෑක්කේ නීතියෙන් නියම කරනු ලෑබූ කාර්ය පටිපාටිය අනුවය.

යම් අයෙකු අත් අඩ0ගුවට ගෑනිම සම්බන්ධ සම්පාදන අපරාධ නඩු විධාන ස0ග්‍රහයේ සහ වෙනත් නීතිවල දක්වා ඈත.

  • සිර භාරයට ගනු ලෑබීම සදහා හේතුව දෑන්විය යුතුය.

යම් අයෙකු අත් අඩ0ගුවට ගන්නේ කවර හේතුවක් මත ද යන්න අත් අඩ0ගුවට පත් වන අයට දෑන්විය යුතුය.

Read the rest of this entry »